"ඉංග්‍රීසි වදන්හි තේරුම් බලා ගැනීම හැරුණු විට වෙබ් පිටු (විශේෂයෙන්ම විකිපීඩියා [Wikipedia], නෝල් [Knol] වැනි විශ්වකෝෂවල ඉංග්‍රීසි ලිපි සිංහලට) පරිවර්තනයට, ඉංග්‍රීසි වදන් ඉගෙන ගැනීමට සහ නිවැරදි උච්චාරණය දැන ගැනීමට මෙය උපකාරී වෙයි."subasa.lk/ingiya.php කියල සුබස ඉගිය සයිට් එකේ තියෙනවා. කව්රුහරි...