පන්සල් හදන්න සල්ලි එකතු කරලා, ඒවගෙන් කන
කෝටි ගනන් බිස්නස් ටෝක් දීලා, වෙන උන්ගෙන් සල්ලි හිඟන
ආතක් පාතක් නැතුව කෙල වෙලා ඉඳන්, දියුනු වෙන එක ගැන පොත් ලියන
ටොන් 32ක් අල්ලන කන්ටේනර් එකේ සාමාන්‍ය අගය ටොන් 25ක් කියන
ගූගල් එකේ නම්බර් එක ගැහුවම කලින් සල්ලි කෙලපුවා මතු වෙන
හීනෙන් පරිප්පු ගෙනත් ඒවා විකුණන...