1. Sajith489

    hari machan

    hari machan
  2. Sajith489

    3d printing technology ගැන හරි biceps workout ගැන හරි තමා ලු හොඳට ගෙවන්නේ ඒවා ගැන සයිට් එකක්...

    3d printing technology ගැන හරි biceps workout ගැන හරි තමා ලු හොඳට ගෙවන්නේ ඒවා ගැන සයිට් එකක් පටන් ගනින් :)
  3. Sajith489

    Youtube Video වලට views ගන්න ලේසි ක්‍රමයක්

    මම ඕවා ලොකුවට කරන්නෙ නැහැ බන් එක විඩියෝ එකකට වීව්ස් 80ක් 100ක් වගේ ඕවගෙන් ගන්නේ මම වැඩියෙන්ම කරන්නෙ වීව්ස් නිකම්ම එන්න දීලා හොඳ විඩියෝ බල බල අප්ලෝඩ් කරන එක තමා :)
  4. Sajith489

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    එහෙම ඒවා නැතුව ඇති හැෂ් එක වෙනස් කරන්න නම් සම්පූර්ණයෙන් ෆයිල් එක අප්ලෝඩ් වෙන්න ඕන ඔය දාලා තියෙන ටූල්ස් ට්‍රයි කරපන්
  5. Sajith489

    සෝයා ආහාරයට ගන්නේ පරිස්සමින්

    ලංකාවෙ සොයාමීට් හදන්නෙ පරණ පාන් වලට ෆ්ලේවර් එක දාලා බය නැතුව කාපල්ලා :lol:
  6. Sajith489

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    කෑලි කපලා වෙනම් වෙනම අමුණලා ඕඩියෝ එකේ මැදින් වෙන වෙන සද්ද දාපන් එතකොට අමුතුවෙන් ටූල්ස් ඕන නැහැ, කොහොමත් හෑෂ් එක වෙනස් වෙනවා :)
  7. Sajith489

    Youtube Video වලට views ගන්න ලේසි ක්‍රමයක්

    ඊමේල් එක දාපන් බලන්න මෙතන එහෙම එක පාර අයින් කරන්නෙ නැහැ උන් වෝනින් දෙනවා :)
  8. Sajith489

    lkwebhosting HELP MEEEE

    සින්හලෙන් කියපන් බන් අපි අපි නෙ ඉතින් ඕවා කියවන්නෙ ;):)
  9. Sajith489

    lkwebhosting HELP MEEEE

    :)
  10. Sajith489

    Fiverr

    මොකද්ද වෙනස? අනේ මම නම් දන්නෙ නැහැ මට නම් කවුරුවත් කියලා දුන්නෙත් නැහැ:lol:
  11. Sajith489

    Fiverr

    සිරාවට බන්, මිනිස්සු අවදානම් ගන්න කැමති නැහැලු සල්ලි යොදවන්න කැමති නැහැලු අන්තිමට ඌ මගෙන් අහනවා ස්ටේබල් වෙන කල් පඩි ගෙවන හැටි පඩි ගෙවන අවදානම ගන්න ඌ කැමතිත් නැහැ බලද්දි :lol:
  12. Sajith489

    Fiverr

    උඹගේම ඇඩ්වයිස් තමා ඉතින් :lol::lol:
  13. Sajith489

    lkwebhosting HELP MEEEE

    ඩොමේන් එක උස්සයි වගේ:eek:
  14. Sajith489

    Fiverr

    මචන් උඹ ත්‍රේඩ් එකේ කියලා තියෙනවා මිනිස්සු සල්ලි යොදවන්න විතරයි කැමති කියලා අවදානමක් ගන්න කැමති නැහැ කියලා ඉතින් දැන් උබ අහනවා බිස්නස් එක ස්ටේබල් වෙන කල් පඩි ගෙවන්නෙ කොහොමද කියලා රිස්ක් ගනින්, ණය වෙලා හරි පඩි ගෙවපන් ගොඩ යන කල් :lol:
  15. Sajith489

    Fiverr

    මෙන්න තියෙනවා ඒකට උත්තරේ :) ;)
  16. Sajith489

    Fiverr

    බිස්නස් නම් මලාට එකතු වෙලා කරන්න හොඳ නැහැ තමන්ගෙම ගෑනි උනත් බිස්නස් වලට ගාව ගන්න එක ගොන් කමක් උඹට ආස නම් මිනිස්සු පඩියට අරන් වැඩ කරපන්, හවුලේ නම් කැඳත් එපා :lol:
  17. Sajith489

    Best Time to Have Sex

    කක්කා බර වෙලාවට සෙක්ස් කලාම :lol: Oh yes :P
  18. Sajith489

    කෙල්ල, wife, oral sex කරන්න කැමතිද?

    ඔන්ලයින් කෙල්ලෙක් කිව්වම ගොඩක් උන් හිතන්නෙ ඒකි ඔංචිල්ලාවක් පැද පැද ටෙඩියෙක් තුරුල් කරන් ඉන්න ඕන කියලා ඊට අමතරව සෙක්ස් ගැන වගේ කතා කලොත් එක්කෝ ඒකි බඩුවක් නැත්තම් ෆේක් කෙල්ලෙක් වෙනවා කට්ටිය ඔහොම හිතන නිසා තමා මේ සයිට් එකේ කෙල්ලෝ මෙච්චර අඩු :)
  19. Sajith489

    කෙල්ල, wife, oral sex කරන්න කැමතිද?

    අප්පා ඒ කියන්නෙ බඩු ගිලින උන් ලේඩි බෝයිලද? :shocked::shocked:

    No contents