සෑහෙන කාලෙකින් පට්ට වටිනා ත්රෙඩ් එකක්..වටිනව මචන්.. දාපු එකයි අදහස් දීල දැනුවත් කරපු හැමෝටමයි ගොඩක් ස්තුතියි..
කුමන ගිය වෙලාවෙ අපිත් එක්ක ගිය කැබ් එකේ ඩයල් එකත් කිව්ව යන්න බෑ කියල. අපිව එක්කන් ගියේ බෝවත්ත ලෙන කියන එකට.මගේ ත්රෙඩ් එකක් ඇති එකේ විස්තර පොඩ්ඩක් දාල..ඒ වගේමයි අනික් පැත්තෙන්, ඒ...