රු. 57ට ටී ෂර්ට් එකක්....:shocked:
බෝනික්කන්ට අන්දන්නද.....:lol:
අපිව අන්දනවද.....,:frown:
(කඩදාසි වලිං හදපුවාද කොහෙද):rolleyes:
මේකනං පට්ට පල් බොරුවක් මචංලා මේ බොරු වලට අහුවෙන්න එපා....:angry:
අතිං ඇඳල දුන්නත් ප්ලේන් ටී ෂර්ට් එකක් උනත් කොස්ට් එකම රු.100.00 කට වැඩියිනේ......:no: