1. snoop

    :~ My Diary ~: | Angel hansi |

    මේ නම් හංසි නෙමේ. :lol::lol: angel hansii angel_hansi angel_hansi*** Angel hansi1 angel_hansi** angel_hasi angel_hansi*
  2. snoop

    bona un poddak warella - job karana

    මම දවස් 6 වැඩ. sunday ගෙදර වැඩ ඉවර උනාම දවස ඉවරයි සතියත් ඉවරයි. public holidays අවුරුද්දටම තියෙන්නෙ 3,4. ලංකාවේ තරම් නිවාඩු නැතුව ඇති වෙන කිසිම රටක.. අපේ උන්ට ඒකත් මදි. :rofl:
  3. snoop

    bona un poddak warella - job karana

    ඉස්‌සර බිව්ව සතියට දවස් 5ක් විතර. ගන්න තියන සැප හැම එකක්ම වගේ ගත්ත. මොකද මේ රටවල නිදහස උපරිමනෙ. දැන්නම් ඉතින් පවුල් වෙලා නිසා සැහෙන්න අඩු කරලා තියෙන්නෙ. වැඩිම උනොත් මාසෙකට දවස් 2, 3 වගේ තමා. ඒකත් ඉතින් මද පවනට. ඇබ්බැහි වෙනව කියන එකනම් බොරු කතා. උවමනාව තියනවනම් ඕනෙ දෙයක් පුළුවන්.
  4. snoop

    මමයි නියම හංසි ...!!!

    යකෝ දැන් හංසියෝ කියක් ඉන්නවද? :lol::lol: angel hansii angel_hansi angel_hansi*** Angel hansi1 angel_hansi** angel_hasi angel_hansi*
  5. snoop

    hansi is back

    dan me kiweni account ekada? :P
  6. snoop

    Call Of Duty Black Ops 3 මෙන්න ගනින්

    පවුල බර බරේ ඕයි ගේම් ගහනවට. :(
  7. snoop

    Rep කපන උන්

    එහෙම උනොත් ඉතින් ලොක්කට වලි බේරල ඉවරයක් නැති වෙනව. :rofl:
  8. snoop

    Rep කපන උන්

    ගූ හැත්තෑවයි:p, නිකම්මු, පොන්නකමට සවියක්!, මානසික ලෙඩ වේසි, මෙහි රිප්ලයි කරන, සැමගේම රෙප් කැපේ, rep කපන අනාතයෝ :lol::lol:
  9. snoop

    ow ban dan itin mehema tama jeewite. uba koheda

    ow ban dan itin mehema tama jeewite. uba koheda
  10. snoop

    අඩෝ මේ... They're real

    lokka kohomada? sahena kalekin
  11. snoop

    Udayanthi

    උදයන්තිගේ මොනවද ලීක් වෙලා තියෙන්නෙ? :P
  12. snoop

    මාළු ටැංකියක් ඕනි

    පොඩි කාලෙ කොරපු වැඩ, දැන් කරන්නට වෙලා නැත.
  13. snoop

    ඇපල් ෆෝන් හෙල්ප් මචං

    මටනම් අවුලක් ආවෙ නැහැ, හැබැයි සමහර අයටනම් පොඩි පොඩි අවුල් තියනව.
  14. snoop

    Ado මේක බලපල්ලා

    දැන් කොහොමද බන් Everest mountain එක මේකට සම්බන්ද වෙන්නෙ? ඔය කොටි ඥාතීන් උද්ඝෝෂණය කරලා තියෙන්නෙ Everest නැගලද? :lol:
  15. snoop

    "දමිත්"

    ආ දමිය තාම බන කියනවද? දැන් සෝවාන් වත් උනාද?
  16. snoop

    නෙලිල්ල

    කවුරු මොනවා උනත් උනුත් අපි උඹල වගේ කොල්ලොනේ බන්, අනික අපිටත් ඔහොම කාලයක් තිබුන කියන එක අමතක කරන්න එපා.
  17. snoop

    Thank For IveyStyle

    මොකක්ද මේ ආතල් එක? my red bitch part 2ද? ;)
  18. snoop

    awulak na mcho hodin innawa.

    awulak na mcho hodin innawa.

    No contents