මේක හරිද බන් ? මු ගංගා වලට දාන්න එපා කියන්නේ මු අධික ලෙස ගංගා පතුලේ තියන මත්ස්‍ය ආහාර පරිබෝජනය කරන නිසා .. එවිට අනිත් මාළු ආහාර හිගයකට පත්වෙනවා. ඔවුන් මගේ ටැංකියේත් හිටියා , මම නම් දැකලා නෑ ඌ කුඩා මාළු කනවා , අනික ඌ බොහොම හෙමින් එහා මෙහා යන මාලුවෙක් නේ ... කොහොමද මාළු අල්ලන්නේ ? . හැබැයි මම...