ඔය බයිලා ගහන එකෙක්වත් තමන්ගේ කැමැත්තෙන් සපෝට් එක දෙන්න එන්නේ නැ එනවනං එන්නේ පොයින්ට් 10ක් තියන් රේප් ටිකක් එකතු කරගන්න... එක තමයි ඇත්ත.... කිසිම වෝට් පවර් එකක් හෝ වෝට් පොයින්ට් 1 තියන් තව ටීම් වලට සප් එක හම්බෙයි කියල නං විශ්වාස කරන්න බෑ.... එහෙනං ලිඩර්ට හොයන්න වෙනවා සැහෙන්න ලොකු ඉත්තෑවෝ ටිකක්...