මට ප්‍රශ්ණයක් තියෙනවා මේක ගැන මම ගොඩක් කාලයක ඉදලා කල්පනා කරන්නේ නමුත් මම අදහසක් නෑ
තවම. මම අහලා තියෙනවා බුදු කෙනෙකු ලෝකයට පහළවෙන්න කලින් සාරස
කල්ප ලක්ෂයක් පෙරුම් පුරනවා කියලා. ඉතින් ඒක බොහෝම දීර්ග කාලයක් කියලයි මම අහලා තියෙන්නේ
ඉතින් ඕ ගොල්ලන් දන්නවා මිනිසුන් ශිෂ්ඨාචාරවලට එළබෙන්න ගන්නේ...