යාලුවා , මම පිරිමියෙක්ද , ගෑනියෙක්ද , පො**යෙක්ද කියන එක වැදගත් නෑ දේශපාලන මත වලට.
ලංකාවෙ අය බුද්දිමත්ව හිතන්නෙ නැතුව නායකයින්ගෙ රැවුලට , සරම අදීනවට , ලමයි කී දෙනෙක් හදලා තියෙනවද , එතුමගෙ බිරිඳ රූමත් ද , කටහඬ ගොරහැඬිද වගේ දේවල් බලලා චන්දෙ දීලා තමයි මේ තත්වෙ උදා වෙලා තියෙන්නෙ.