FB එකේ සුරතල් බල්ලෝ Group වලට set වෙන්න. බල්ලෝ හදන එක එපාවෙයි. මමත් බල්ලෙක් හදන්න විස්තර දැනගන්න FB Page කිපයකට set වුණා. ටික දවසකින් බල්ලෝ හදන අදහස අත්හැරියා. ඒවගෙන් ගත්ත සාරාංශය,
Breed Dog ලට අට අනූවක් රෝගා බාධ. Vet ලා ගාව සෑහෙන්න රස්තියාදු වෙන්න වෙනවා.
බල්ලන්ට බත් කවන්න ඔ්න. නැත්නම් කන්නේ...