පෝලිමේ හිටපු හැමෝම "අයියෙ ඔයා පෝලිමේ ඉන්න එපා, ඉස්සරහට ගිහිං ගහ ගන්න" කියලා කියද්දි "ඕනෙ නෑ මල්ලි, මමත් උඹලා වගේ සාමාන්‍ය මනුස්සයෙක්, මේක උඹලා අපි හැමෝටම අමාරු කාලයක්. හිමීට හිමීට ඉස්සරහට යං" කියලා පාන්දර 4 ඉඳන් පෙට්‍රල් ලීටර් 4ක් ගහ ගන්න රෑ 8 වෙනකල් අපිත් එක්කම පෝලිමේ හිටපු ලෝකයම දන්න ඒ සුපිරි...