මනුස්සයෙක් මැරෙනව කිව්වම එක කිසිම ගානක් නැති වෙන්න තරම් සමාජෙ පහත් කියල තේරෙනව. ඇනුරාධ හරි හෝ වැරදි හෝ, එලකිරි.cඔම් කියන්නෙ ඔන්ලියින් සමාජයක්, ඒකෙ විවිද අදහස් තියෙන විවිද මානසික මට්ටම් වල, තරාතිරම් වල ,වයස් කාන්ඩ වල කට්ටිය ඉන්නව. ඉතින් මෙකට එන්නෙ එක එකා එක්ක ඇර ගන්න නම් එකෙන් තමන් ගෙ ගතිගුන...