මටත් එළකිරි එක ඇතුලෙදි ගොඩාක් හිත් වේදනා ආවා... මමත් ඔයා වගේ නිර්මාණ කරන එක නවත්තන්න හිතුවා. ඒත් රොන් අයියා ඇතුළු ගොඩාක් මගෙ හොඳ යාලුවෝ නිසා මම ආයේ පොඩ්ඩකට හරි එළකිරි එනවා. මම කිව්වා වගේ නිර්මාණ කරන්න හැම වෙලේම හැම කෙනාටම බෑ. ඒ ලැබිලා තියන දායදයෙන් ඔයා උපරිම ප්‍රයෝජනය ගන්න. වරද කරපු මල්ලිට සමාව...