කාලෙකින් සහෝ , තැන්ක්ස් comments වලට
කියලා වැඩක් නෑ බං , ..."ඔයාට මාව එපානම් ....කලින් කියන්නට තිබුනා ...." කොහොමද මේවා ඇහෙනකොට ??? :-))) අපටම පිහියකින් ඇනගන්න හිතෙනවා නේ ???? එක්කෝ මුන් ඔලු නැතුව ඉපදිලා තියෙන්නේ
ස්තුතියි සහෝ .., මම මේක ඔයා කියනකං දැනගන හිටියේ නෑ ...එකම කතාවක...