මං ගත්තේ 3.88ට අද වෙනකං එහෙම කිසි අවුලක් නැ. හැබැයි පිකප් මදි පොඩ්ඩක් වෙන කියන්න තරම් අවුලක් නැ. තෙල් කරනවා අඩුම 55 විතර V2 එකේ ඔන්ලයිට් නැති එකේනම් ඔහොම සින් නැහැ. මේ ලින්ක් එකේ බලපන් එත් 4i 29k නම් වැඩි කියලා හිතෙනවා බං. බයික් එක හොදයි ගාන තාම පොඩ්ඩක් වැඩි...