වයස 84 යි ඒත් Wife ලා 86 යි.
වයස 84 යි ඒත් Wife ලා 86 යි.
මේක ඇහුවම හැමෝම බලයි කවුද මේ පොර කියලා. මෙයාගේ නම Mohammed Bello Abubakar. ඉන්නේ Nigeria වල. මෙයාගේ විවාහ සිදුවෙන්නේ අල්ලාහ් දෙවියන්ගේ කැමැත්තටලු.
මෙයාගේ Wife ලා 86 ට අවම වශයෙන් ලමයි 170 ක් වත් ඉන්නවලු. එතනින් Wife ලා 10 දෙනෙක් දැනට...