අයියල සැවොම හට කියනෙමි අහගන්න.....
සිත්වල කහට කිසිවක් නොම පවතින්න....
සක්වල විහිද සෙව්වෙමි ලොව සැමකල්ම......
ෆ්‍රීසිය තමයි මගෙ ආදර දඟමල්ල...... :love:
මට නම් ඔහොම දඩිං බිඩිං ගාලා කවි ලියන්න බෑ... ඉතින් මේක කව්ද ලියලා දුන්නේ කියලා හිතාගන්න පුලුවන්නේ.... :rolleyes: :)