උබත් කෙල්ලව බොක්කෙන්ම ආස්සරේ කරන්න යන්නේ නැතුව ටිකක් ඇලට් එකේ කතා බහ කරපන්.... මොකද උබට එකෙන්ම තේරෙනවනේ කෙල්ල 100% උබට කැමති නෑ කියලා. ලව් එෆෙයාර් එකක් නොවන හින්දා කෙල්ලට උබව ලොකු වටිනා කමක් නැතුව ඇති. කෙල්ලෝ ඔහොම තමයි... උබට කෙල්ලව ඕනිම නම් කෙල්ලට විස්වාසේ ඇතිකරපන් උබත් එක්ක ජීවිත කාලෙම අවුලක්...