අලුත් මූඩ්ස් කල්චර්ස් ටාගට් කරලා මම හදපුවා ටිකක් තමා මේ. මේ සෙට් එකෙන්, Farewell එකයි Out of My Sight එකයි හොදට Perform on Spotify recommendation algorithm පහුගිය දවස් දෙකේ. උබලට සෙට් වෙන නොවෙන එවා මොනවද කියලත් කොටාගෙන යමන්. :love: :) :love: :)
------ Post added on 1625358536