1. lokka123

    JAVA මට ඔබ ඔබ මට පමණී. පැමිණ මා භාරගන්න JAVA

    ජාවා දේවාලය = Java Institute for Advanced Technology (IJTS)
  2. lokka123

    ලොරි ගැන දන්න අය එන්න

    ගන්නවා නම් ලේලන්ඩ් ගැන එක වාසි. හේතුව ටාටා රෙපෙයාර් මිල වැඩි. ලේලන්ඩ් කදු වලට හොර උනාට ඕන බරක් කිසි ගින්නක් නැතුව අදිනවා. ටාටා එකේ දුනු දිග වැඩි නිසා බැලන්ස් එක මදි. ඔය තත්වෙට මම පත් උනා නම් ටාටා ගැන හිතන්නෙවත් නැ.
  3. lokka123

    Babara Nade Acoustic Cover

    අපේ එළකිරි එකේ ඉන්න ගිටාර් ගෙන දන්න අයගෙන් කරන ලොකු ඉල්ලීමක් මේක. මට ගිටාර් එකක් ගන්න ඕන. විනොදෙට වගේ පුරුදු වෙන්න. කඩේට ගිහාම කියනවා අකොස්ටික් සහ ක්ලැසිකල් කියල වර්ග දෙකක් තියනවා කියලා. ගන්න හොද කොයි එකද කියල කියන්න පුළුවන් නම් ලොකු දෙයක්. අහන්න කෙනෙක් ඇත්තෙම නැහැ. අනේ ප්ලිස් මචන්ලා හෙල්ප්...
  4. lokka123

    පට්ට photos

    Patta
  5. lokka123

    මෝනිං

    :D:D:D:D:D:D
  6. lokka123

    ප්‍රශ්නයක්??

    Patta :D:D:D
  7. lokka123

    Toyota Vitz 2007

    BUMP
  8. lokka123

    Innodata Jobs

    othanata nam danna kenekutawath yanna denna epa ban. anthimai. samahara kalawal wala reth ekka oke weda karanna wenawa. pandara wenakamma. yanna nam epa. salary ekath anthima adui.
  9. lokka123

    ලෝකේ පැතලියි ....කුරාණේ කියන්නේ කොහොමද?

    ඉහත් පලමු පිලිතුර සත්‍ය යැයි මට යම් තරමකට සිතේ. එහෙත් තුන්වන පිලිතුරට අදාළ මොළය යන වචනය කුමක්ද යන්න පිලිබද මට හරිහැටි තෙරුමක් නැත. බිය බැතිකම යනුවෙන් අපි කරන්නේ තනිකරම බොරුවක් බව බොහො දෙනෙකු තවම හරියට දන්නේ නැත.
  10. lokka123

    ICBT Software degree help.....

    IJTS IS THE BEST.
  11. lokka123

    select a Software Engineering Degree උදව්වක්

    IJTS is the BEST:yes::yes::yes:
  12. lokka123

    යුක්තිය උදෙසා කෑ මොර දෙන්නේ - රටකට දැයකට හි&#3

    නිදහස් අධ්‍යාපනේ රැක ගන්න නම් මොන මගුලට මේ යක්කු උන්ගේ ලමයි ජාත්‍යන්තර පාසල් වලට යවන්න ආන්ඩුවෙන් සල්ලි වෙන් කරන්න කියන්නේ.රෙද්ද තමයි.නිදහස් අධ්‍යාපනේ මුවාවෙන් තමුන්ගේ බඩ වඩා ගන්න තමා මුනුත් දගලන්නේ.
  13. lokka123

    ලෝකේ වටේ

    Thanks machan..
  14. lokka123

    ලෝකේ වටේ

    Thanks machan..
  15. lokka123

    ලෝකේ වටේ

    මචන්ලා මම එලකිරි එකෙ ත්‍රෙඩ්ස් මෙච්චර කාලයක් කියෙවුවට ලගදි තමා සම්බන්ද උනෙ..මම අලුතෙන් ෆේස්බුක් පේජ් එකක් පටන් ගත්තා. මට තාම ලයික් නැහැ. ඔයාලත් මට ලයික් එකක් දාලා පේජ් එක අප් කරගන්න හෙල්ප් එකක් දෙනවද? අඩුපාඩු තියෙනවා නම් එවා පෙන්නලා දෙන්නත් කාරුනික වෙන්න. මෙ තියෙන්නෙ ලින්ක් එක...
  16. lokka123

    Software Engineering Degree

    IJTS Is The Best. Go To The IJTS And Success Your Life..

    No contents