කළු පෙට්ටිය ගැන පොඩ් විස්තරයක් දන්නා හිතුන මේක මට අපු email 1 මම ට්රාන්ස්ලිටේ කරා එළකිරි යාළුවන්ට දෙන්න
ලෝකයේ පළමු ජෙට් එයාර් ගුවන් අනතුර 1953 දී සිදුවු අතර එය සිදුවු අන්දම කියන්නට කිසිවකුත් ඉතිරිව සිටියේ නැත.මේ ගැන විමර්ශණය කරමින් අයකු 1956 දී සිය සියළු දැනුම එක් කොට කඩා වැටෙන ගුවන්...