අපේ ඔෆිස් එකේ ලොකු වාහන වලට අපි 12ක් හයි කලා, බොසා චීනෙන්මයි ගෙනවේ, ආයි කතා දෙකක් නැහැ තිතටම වැඩ, ඩීසල් කඳුලක්වත් අදින්න බැහැ එකෙකුටවත්, තත්පර 10න් 10ට ඩීසල් වෙස්ටෙජ් එක හිටන් පෙන්නනවා, කෙලින්ම ඩීසල් ටැන්කියටයි සෙට් කරලා තියෙන්නේ, ඩීසල් බෑවොත් ඉතින් සොරිම තමයි. එක නිකන් බ්ලැක් බොක්ස් එකක් වගේ...