"මම ශ්රි ලංකාවේ ඉපදුන සිංහල ජාතියට අයිති කතෝලිකයෙක්. මම කතෝලිකයෙක් කියලා කාටවත් බෑ අපිව සිංහල ජාතියෙන් අයින් කරන්න. සිංහල ජාතියට විනකරන්න ආපු පිරබාහරන්ට උනදේ මතකනේ. ඉතින් සිංහල ජාතියට විනකරන්න එන ඕනම ජාතියක, ආගමක මිනිස්සු මේ රටට ගැලපෙන්නෙ නැති ත්රස්තවාදී කන්ඩායම් හැටියට තමා හන්දුන්වන්න ඕනේ...