1. S

    පෙම්වතියට වශියක් කරලා තිබ්බොත් වෙන කවුරු

    Hirunikarta kiyapan... kellawa difender eken umbe depaa mulata gennala wede close karala daawi... CCTV walin parissam wenna kiyahan....
  2. S

    IFS help

    එහෙම QA කියල job title එකක් නැහැලු මචන්... ඒ වගේ සිද්දියක් තියෙනවලු BSA කියල (Business System Analyst)
  3. S

    Pearson Or IFS help

    IFS එකේ ERP එකක්ලු තියෙන්නේ නේද මචන්...? ඒ framework එක පාවිච්චි කරල customization එහෙම දුවනව ඇතිනේ... ඉතින් අනිවා code කරන්න ඇති... නැත්නම් මචන් IFS එකේ SEල ඉන්නේ අල තම්බන්නයැ...
  4. S

    Suleka pita giya

  5. S

    Pearson Or IFS help

    අඩේ ෆට්ටනෙ... ඒ කියන්නේ IFS එකේ code එහෙම auto ලියවෙනවලුද?
  6. S

    GOOGLE job after learning JAVA

    ෂික් අෆ්ෆා... ඇඩ්මින් අයියා වැඩේ කාලනේ... Naruto7 අයියව Banned කොරලා... තරයේ හෙලාදකිනවා මමනම්.. ෆට්ටම ආතල් එකක් ගන්න තිබ්බ ත්‍රෙඩ් එකක් මේක... Naruto7 අයියා වෙන ප්‍රොෆයිල් එකකින් හරි ඇවිල්ල මගේ ප්‍රශ්නෙට උත්තර දෙයිනෙ.... අයියේ.. මම බලාගෙන ඉන්නවා ඔයා ඇවිල්ල උත්තරේ මට කියල දෙනකම්... මොකද මේ...
  7. S

    GOOGLE job after learning JAVA

    අයියා උත්තරේ එවන්නකෝ... අදත් වැඩද අයියා? අනේ කරදරකරනවනම් සමාවෙන්න ඕනේ...
  8. S

    GOOGLE job after learning JAVA

    අයියා උත්තරේ එවන්නකෝ...
  9. S

    GOOGLE job after learning JAVA

    අයියා උත්තරේ එවන්නකෝ...
  10. S

    IFS ගැන දන්නෙ කවුද?

    koheda ban?
  11. S

    IJTS - For new University Students.

    Monawada ayya 4th year ekata kerena subjects? Kawuda MIT eken lankawata ena lecturers la? Supiri buwaala wenna ethi MIT eken enawanam
  12. S

    GOOGLE job after learning JAVA

    අයිය කිව්වේ එතකොට GOOGLE එකේ වැඩකරනව කියල..! මට කියන්න, අයිය GOOGLE එකේද වැඩ කරන්නේ නැත්නම් EPAM Systems කියන company එකේද?
  13. S

    GOOGLE job after learning JAVA

    Thanks අයියා විස්තර කරලා දුන්නට අයියා වැඩ කරන්නේ 'directfn' කියන company එකේද?
  14. S

    GOOGLE job after learning JAVA

    Thanks අයියා... මේ වෙලාවෙ busy ඇතිනෙ... අයියා කොහෙද වැඩ කරන්නේ...?? 'London stockmarket virtual trading system' කියන්නේ මොකක්ද අයියේ..? මොකක්ද ඒකෙන් වෙන්නේ?
  15. S

    GOOGLE job after learning JAVA

    https://www.hackerrank.com/contests/30-days-of-code/challenges/day-5-loops?utm_source=email_blast_day5&utm_medium=email&utm_campaign=30_days_of_code මෙන්න අයියා ප්‍රශ්නෙ
  16. S

    Mey Wage Kar* yanda Hena 7thama wadinda oney

    hamba katahandak neda ehenne recording eke... :D :D
  17. S

    GOOGLE job after learning JAVA

    ඇයි අයිය තරහ ගත්තේ? :baffled: මම මේ ගැටළුවට උත්තරෙ ලියන්න try කරන ගමන් ඉන්නේ අයියේ තරහ නැතුව ලියල දෙන්නකො මේක විසඳන හැටි
  18. S

    IJTS - For new University Students.

    UGC approved කියල site එකේ නැහැනෙ අයියෙ... පිළිගත් ආයතන http://www.ugc.ac.lk/si/universities-and-institutes/institutes.html වෙනත් පිළිගත් උපාධී http://www.ugc.ac.lk/si/universities-and-institutes/other-recognized-degrees.html මට පොඩ්ඩක් හොයල දෙන්නකො link එක :) ආනේ...මෙච්චර පිළිගැනීමක්...
  19. S

    GOOGLE job after learning JAVA

    ayyandiya, menna me question eke answer eka mata Java walin liyala dennako... loku udawwak ayye.... https://www.hackerrank.com/contests/...0_days_of_code Loop getaluwak thiyenne... mata therenne ne meka karaganna

    No contents