නෑ බන් මම හිතන්නෙ උ ඩිසිෂන් එකක් ගන්න පරක්කු වුනා. පලපුරැද්ද නැති කම.. :(බයික් එකක ස්පිඩ් ගියාට වරදක් නෑ , නිතරම ස්පිඩ් යන එකාට ඉදල හිටල ස්පිඩ් යන එකාට වඩා බෙකින් , ස්පිට් සෙකන්ඩි ඩිසිෂන් ගන්න පුහුනුව තියනව ( මමත් යනවා:P, ගිහිං ඇනගෙනත් තියනව;):yes:) හැබැයි හොද බයික් එකක, ඉෆැක්ටිවු බෙකිං කරන්නෙ...