කාරණා එකකට එකක් බැඳිලා බන් තියෙන්නෙ. ඒක නිසා හරි වැරදි කියන්න බෑ. කට්ටිය ඉක්මණට බඳින්න හේතුව තමයි බැන්ඳෙ නැත්නම් නිදහසේ සුකන්න බෑ. දෙමව්පියෝ යටතෙනෙ බඳිනකම්ම ඉන්නෙ. අනික් එක ගෑණියෙක් කලින් සෙක්ස් කලොත් ඒකිට බඳින්න එකෙක් හොයාගන්න අමාරුයි. ඉතින් ඒක නිසා ගෑණු බඳින්න කලින් එළිපිට ඔව්වා කරන්න කැමති...