මම බෞද්ධ පෝස්ට් දානව දැකපු අය ඕනෙ තරම් elakiri එකෙ ඇති.. සාධාරණිකරනය කලෙ නෑ.. මමත් කිව්වනෙ වැඩේ එච්චරම හොඳ නෑ කියල. but එහෙම බැලුවොත් හැම තැනම දාන සල්ලි කොල වලත් දළදා මාලිගාව ගහල තියෙන එක, ධර්ම ච්ක්රය දාන එක වගේ දේවලුත් වැරැදියි කියල තර්ක කරන්න පුලුවන් කියලා මම කිව්වෙ.. දැන් ඒකෙන් වැඩක් නෑ.. ඕක...