හැම වෙලේම වගේ වයි ෆයි සෝන් එකක ඉන්න නිසා ලොකුවට ඩේටා ඕන වෙන්නෙ නෑ...... ඕන උනොත්, මොබිටෙල් එනි නෙට්වර්ක් විනාඩි 1000 පැකේජ් එකට ලැබෙන ෆ්රී ගිගා දෙක වගේම දැන් නම් ඩයලොග් එකෙනුත් ෆ්රී ගිගා දෙකක් තියෙනව. කොහොමත් මම මොබිටෙල් එකේ සෝශල් නෙට්වර්ක් සහ මැසෙන්ජර් පැකේජ් දෙකක් ඇක්ටිව් කරන් ඉන්නෙ. ඒවට...