]|[ රු.13411000 දෙනවා කිව්වොත් ]|[
රු.13411000 වෙනුවෙන් කෘතිම පියයුරු යුගලක් සවි කරගත් මිනිසා Brian Zembic :dull: ඔන්න දවසක් යාලුවෙක් එක්ක පොඩි චැටක් දාන් ඉන්න අතරේ කෘතිම පියයුරු ගැනත් ටෝකක් ඇදිලා ගිහින්. ඔය අතරේ මේ බ්‍රයන්ගේ යාලුවා ඇහුවලු බ්‍රයන්ට තන් දෙකක් එක්ක ඉන්න පුලුවන්ද කියලා. මූ කියලා...