1. S

    බෞද්ධ දේවාල

    මේ නිව්ස් එක දැකපුවහම මගේ හිතට ආපු දෙයක් කියන්න හිතුනා. හැම එකාම බුදු දහම විනාශ වෙන්න යනවා කියලා කටෙනුයි පු@#යි උදේ හවස කෑ ගහනවා. ඒත් බලාපල්ලා අපේ පන්සල් ඇතුලේ දේවාල හදලා දෙවියන් ඇදහිල්ල ජයටම කරගෙන යන හැටි.ඔය කෑ ගහන එකෙක්වත් ඒවා වැරදියි කියලා කියන්නෙ නැත්තේ ඇයි? 90% වඩා පන්සල් වල දේවාලයක්...
  2. S

    nnn

    :shocked::shocked:

    No contents