[FONT="]මේ නිව්ස් එක දැකපුවහම මගේ හිතට ආපු දෙයක් කියන්න හිතුනා. හැම එකාම බුදු දහම විනාශ වෙන්න යනවා කියලා කටෙනුයි පු@#යි උදේ හවස කෑ ගහනවා. ඒත් බලාපල්ලා අපේ පන්සල් ඇතුලේ දේවාල හදලා දෙවියන් ඇදහිල්ල ජයටම කරගෙන යන හැටි.ඔය කෑ ගහන එකෙක්වත් ඒවා වැරදියි කියලා කියන්නෙ නැත්තේ ඇයි? 90% වඩා පන්සල් වල දේවාලයක් අනිවාර්යෙන්ම තියෙනවා.ඇයි අපිට ජන මතයක් හදන්න බැරි මේවාට විරුද්ධව. රටේ මිථයාදෘෂ්ථිය වපුරන කාලකණ්නි හරක්ට විරුද්ධව පෙල ගැහෙන්න බය ඇයි?[/FONT]
[FONT="]උදේට හවසට පලතුරු වට්ටි පිටින් ගිහින් තියලා දෙවියන්ගෙන් ඉල්ලන දේවල් කොච්චරද?……තමන්ගේ හිතේ ශක්තියක් නැති මේ වගේ අම්බරුවන්ට තමා අර නපුන්සකයො කියන්නෙ.මේ වගේ දේවල් වලින් වෙන්නේ සැබෑ බුදු දහම දියාරු වෙලා යන එක විතරයි.[/FONT]
[FONT="]බුදු හාමුදුරුවන්ගේ රූපයක් වැරදි විදිහට පාවිච්චි වෙනකොට බුරුතු පිටින් උද්ගෝෂණය කරනව වගේම මේ වගේ දේවාල වලිනුත් අගෞරවයක් වෙන හිනදා ඒ විදිහටම උද්ගෝෂණය කරලා නවත්තන්නෙ නැත්තෙ ඇයි? ඇත්තටම උද්ගෝෂණ ඕනෙ නෑ අපේ තැන් වල මේව හදල තියෙන හින්දා.[/FONT]
[FONT="]මේක කිව්වා කියලා උබලා මට බැනපල්ලා ඒත් මම හිතන විදිහට ඒක තමා ඇත්ත.[/FONT]
[FONT="]හම්බයෙක් හම්බයෙක් කිය කිය රෙද්ද උස්සන් දඟලන්නෙ නැතිව මේව බොරුද කියල හිතලා බලපල්ලා.[/FONT]
[FONT="]
[FONT="]මේවා හොඳයිද? නම අගට මෑණියෝ,සෘසිවරයාණෝ කමක් නෑ කියමුකෝ. හාමුදුරුවෝ,තෙරණුවෝ කියන්නේ බුදු හාමුදුරුවො ගිය මාවතේ යන පිරිසක් කියන එක නේද? ඉතිං සිවුරට තියෙන ගරුත්වය වෙන්දේසි කරන එක ඇයි කාටවත් පේන්නේ නැත්තේ.[/FONT]
[FONT="]බුද්ධාගම ගැන හොයලා බලන්න බුද්ධ සාසන අමාතයාංශයක් තියෙනවලු නේ. ඒකත් අර කාලගුණ දෙපාර්තුමේන්තුව වගේ.නමට විතරයි….මේවට පත්කරන්න ඕනෙ බුද්ධාගමට ආදරය කරන මිනිස්සු….[/FONT]
[FONT="]නිදාගෙන හිටියා ඇති දැන්වත් නැගිටලා ආගම වෙනුවෙන් යුතුකම ඉටුකරමු…[/FONT]
Last edited:
