හැම අවුරුද්දකම මගෙ උපන්දිනේට අස්ගිරි පිරිවෙනට දානයක් දෙනව හාමුදුරුවන් 150කට විතර.. හැබැයි ගෙදර අයගෙ මූලිකත්වයෙන් තමයි. තව ගෙදරින් නම් නිතරම දාන දෙනව පන්සලට ඒත් මට ඒවට join වෙන්න වෙන්නෙ නෑ ගෙදර නැති නිසා.. ළගදි ඉදන් ටිකක් භාවනා කරන්න පටන් ගත්ත පුලුවන් වෙලාවල but හිතන තරම් ඒකත් ලේසි නෑ :P හැබැයි...