වාරියපොල අබන්පොල ගල්ගමුව පැත්තෙන් තමා මාත් යන්නේ.... සුපිරි පාර ඈ..... හැබැයි කොච්චි පොලොස් ඉන්නවා ඈ අඩියක් ගානේ...... ආ බොරු පොලිස් බෝඩ් ත් තියෙනවා.....!! :rofl: :lol:
කළුගමුව හන්දියෙන් වමට හැරෙව්වට පස්සේ, වාරියපොලට වෙනකම් පාරේ හිටි ගමන් තැන් වල බෝක්කු එහෙම කඩල තියෙනවා. (එකක් හෝ දෙකක්) අන්න...