කතාව ඇත්තනං පරෙස්සං වෙයල්ලා
මම බස් එකකට නැග්ගා ගමනක් යන්න. බස් එක පිටත් වෙන්න තව ගොඩක් වෙලා තියනවා. මම ආසනයක් හොයාගෙන වාඩි වුණා. මට ඉස්සරහින් මුස්ලිම් යුවලක්.
ඒ මුස්ලිම් කාන්තාවට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. ටික වෙලාවකින් බස් එකට නැග්ගා වඩේ වෙළෙන්දෙක්. මුස්ලිම් වෙළෙන්දෙක්. මේ වෙළෙන්දා වඩේ...