මදුරුවෙක් ඕන කර තිබේ....
:D:D මචන්ලා මට රෙජිස්ටර් නොකරපු මදුරුවෙක් (Moped) එකක් ගන්න ඕන.
ටිකක් අඩුවට තමයි බලන්නේ.මොකද මට ඇත්තටම ඕන කරලා තියෙන්නේ එකේ පොත විතරයි.
ලියකියවිලි එක්ක අඩුවට ගන්න බයික් එකක් තියෙනවනම් කෝල් එකක් දෙන්න.
අස්පගණන් නැතුව සාදාරන මිලකට අවොත් අනිවා ගන්නවා.
0717937891 මලිඳු