1. D

    කොරියාවේ යන්න ඉන්න කස්ටිය සෙට් වෙන්න....

    ow ban.. internet explorer eken witharayi register wenna puluwan. Mokakda wetenne?
  2. D

    කොරියාවේ යන්න ඉන්න කස්ටිය සෙට් වෙන්න....

    thnks kolla....!! mamanam denatamath mehe inne ban. enna balan inna hunta help ekak dennayi me thread eka open kale..
  3. D

    කොරියාවේ යන්න ඉන්න කස්ටිය සෙට් වෙන්න....

    https://www.eps.go.kr me site eke register unama, thamange immigration situation eka thamantama balaganna puluwan.
  4. D

    කොරියාවේ යන්න ඉන්න කස්ටිය සෙට් වෙන්න....

    කොරියාවේ යන්න ඉන්න කස්ටිය සෙට් වෙන්න.... කොරියා භාෂා විභාගය සමත් වෙලා තාමත් ලංකාවේ කට්ට කන අය වගේම, කොරියාවේ ඉඳන් එළකිරි බලන අයත් මෙතනට සෙට් වෙමු. හැමෝම දන්නා විස්තර බෙදාහදා ගමු.
  5. D

    32 GB Pen Drive- Rs 1200

    re මචන්ලා අපි කට්ටිය සෙට් වෙලා එළකිරි ලෝගෝ එකත් ප්‍රින්ට් කරගෙන පෙන් ඩ්‍රයිව් 50 ක් ගමුද??
  6. D

    Jack 3D for sale......

    Jack 3D pre workout supplement for immediate sale.... Imported from USA. Tropical fruit punch flavor... 6000 rs... if interested call : 0713915477
  7. D

    මචන්ලා මේක Jack 3D ගැන ප්‍රශ්නයක්......

    මචන්ලා මේක Jack 3D ගැන ප්‍රශ්නයක්...... මම මාසෙක විතර ඉඳන් Jack 3D පාවිච්චි කරනවා. මට HNB ජොබ් එකක් සෙට් උනා. එකට මට blood and urine ටෙස්ට් එකක් කරන්න වෙයි ලු. එක මට ප්‍රශ්නයක් වෙයිද කියල පොඩ්ඩක් දන්නා කට්ටිය කියන්නකෝ. ලොකු උදව්වක්.....
  8. D

    X1-01 Help

    Same problem here දැන් එන ගොඩක් නොකියා ෆෝන්ස් චයිනීස් ජරාව බන්. මම ගාවත් එකක් තියනවා. මේ මගුලත් දවසකට 10 පාරක් විතර රිස්ටාර්ට් වෙනවා. මටත් එපා වෙලා ඉන්නේ.
  9. D

    i need big help........video editing....

    hi.... I think photoshop cs5 also can do this work 4 u.
  10. D

    i need big help........video editing....

    machan, u must install an video editing program, ithink adabe premiere, ulead, pinnacle, edius any of these will help u...tc
  11. D

    ප්ලේ ස්ටේෂන් 1 ගේම්ස් තියනවද යාලුවනේ??

    ප්ලේ ස්ටේෂන් 1 ගේම්ස් තියනවද යාලුවනේ?? මට ප්ලේස්ටේෂන් 1 එකක් ලැබුනා. එකට ගේම්ස් ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කලත් හරියන්නේ නැහැ. ඔයාලා ඒ ගැන දන්නවනම් පොඩ්ඩක් විස්තර කියනවද?
  12. D

    පරණ බඩු.......................

    re: Tell me ur price and i'll consider...
  13. D

    පරණ බඩු.......................

    Yamaha DTXpress untouched Yamaha DTXpress drum kit....... price:110000rs text 0717937891
  14. D

    පරණ බඩු.......................

    ඔන්න මම පටන් ගත්තා.... sony ericson w200 in good condition 3500rs.... text me 0717937891
  15. D

    පරණ බඩු.......................

    :lol::lol::lol:ඔන්න මචන්ලා මම අලුතින් ත්‍රෙඩ් එකක් පටන් ගත්තා. ඔයාලගේ ළඟ තියන පාවිච්චි කරලා විකුනන්න තියන බඩු මෙතන පොස්ට් කරන්න....
  16. D

    මදුරුවෙක් ඕන කර තිබේ....

    මදුරුවෙක් ඕන කර තිබේ.... :D:D මචන්ලා මට රෙජිස්ටර් නොකරපු මදුරුවෙක් (Moped) එකක් ගන්න ඕන. ටිකක් අඩුවට තමයි බලන්නේ.මොකද මට ඇත්තටම ඕන කරලා තියෙන්නේ එකේ පොත විතරයි. ලියකියවිලි එක්ක අඩුවට ගන්න බයික් එකක් තියෙනවනම් කෝල් එකක් දෙන්න. අස්පගණන් නැතුව සාදාරන මිලකට අවොත් අනිවා ගන්නවා. 0717937891 මලිඳු
  17. D

    latest news website www.sritvnews.lk

    log on to see detailed version of latest Srilankan and international news
  18. D

    KIYANNA RISI SE HADA RANDI SAMA DEY

    hi Matath ganna ona....

    No contents