ජොබක් ගැන උදව්වක්
මෙන්න මේකයි කතාව.
මම අද ජොබ් ඉන්ටර්විව් එකකට ගියා.මට ජොබ නිල නොවන වශයෙන් හම්බුවෙලා තියෙන්නේ.මට තීරණය දැනුම් දෙන්න කියලා සදුදා වෙනකන් කල් දුන්නා.පෝස්ට් එක ට්‍රේනින් ටෙලිකොම් ටෙක්නිසියන්.ලංකාවේ සමාගමක.බේසික් එක 12,500 + OT.මාස 6ක වගේ probation period එකකින් පස්සේ ස්ථිර කරනවා...