1. L

    email list for an email campaign

    ඊ මේල් ලිස්ට් එකක් ගන්න තියෙනවා ද ලංකාවේ බිස්නස් කරන අයගේ ඒවා ඇතුලත්? ඊ මේල් කැම්පේන් එකකට. :yes: ස්තුතියි!
  2. L

    රැකියා

    අලුත් ත්‍රෙඩ් එකක් පටන්ගන්න හිතුව. වැදගත් වෙන එකක් කට්ටියට. :yes: අලුත් රැකියා අවස්ථා ලැබෙන විදිහට පොස්ට් කරන්නම්. මේ ත්‍රෙඩ් එක පටන්ගැන්ම. දැනට රැකියා දෙකක් තියෙනවා. මේ සම්බන්ධයෙන් කිසිම අයකිරීමක් හෝ මොකක්වත් එවැනි දෙයක් නැහැ. මම කරන්නේ රැකියා සොයන්න උදවු කරන එක. ලැබෙන විදිහට පොස්ට් කරන්නම්...

    No contents