රැකියා

Lasitha2005d

Member
Apr 30, 2007
32
2
0
Houston/Colombo
අලුත් ත්‍රෙඩ් එකක් පටන්ගන්න හිතුව. වැදගත් වෙන එකක් කට්ටියට. :yes:

අලුත් රැකියා අවස්ථා ලැබෙන විදිහට පොස්ට් කරන්නම්. මේ ත්‍රෙඩ් එක පටන්ගැන්ම. දැනට රැකියා දෙකක් තියෙනවා. මේ සම්බන්ධයෙන් කිසිම අයකිරීමක් හෝ මොකක්වත් එවැනි දෙයක් නැහැ. මම කරන්නේ රැකියා සොයන්න උදවු කරන එක. ලැබෙන විදිහට පොස්ට් කරන්නම්. මොකද රැකියාවක් හොයාගන්න විඳපු දුක මම දන්නවා.

1. රත්නපුර ප්‍රධානම රක්ෂණ ආයතනයකට (#1) රක්ෂණ නියෝජිතයන් ඕන. අලුත් ටීම් එකකට. 18 ට වැඩි. a/l සහ o/l. උසස් පෙළ සමත් නම් ගොඩක් හොඳයි. ඒත් එක්කම මිනිස්සු එක්ක සහයෝගයෙන් වැඩ කරන්න, ටීම් එකක වැඩ කරන්න පුළුවන් අය. රත්නපුර අයට විතරයි හැබැයි. පළපුරුද්ද නම් අවශ්‍ය නෑ. ට්‍රේනින් කරවනවා.

2. නෙට්වර්කින් රැකියාවක් තියෙනවා අවුට්සෝසින් ආයතනයක කොළඹ. ජාලකරණ දැනුම අනිවාර්යයි. අවුරුද්දක විතර පළපුරුද්ද තියෙනවනම් හොඳයි.

මම හිතනවා ඉන්බොක්ස් කරන්න පුළුවන් වේවි කියල. සී වී එකකුත් එක්ක. නැත්නම් නිකම් රිප්ලයි කරත් කමක් නැහැ. කාලෙකින් එළකිරි එකට ආවේ. අවුරුදු ගණනකින්.


ස්තුතියි!
 
  • Like
Reactions: djjaya

Lasitha2005d

Member
Apr 30, 2007
32
2
0
Houston/Colombo
රක්ෂණ රැකියාවට අදාළ බේසික් එකක් නැහැ. එකට කමිෂන්ස් හම්බෙනවා. ට්‍රේනින් ලැබෙනවා. ඒවගේම සියලුම අනිත් දේවල්. ග්‍රේට් ප්ලේස් ටු වර්ක් ලිස්ට් එකේ තියෙන ආයතනයක්. තමන් වැඩ කරලා ඉහලට යන්න ඕන. ඒ අවස්ථා හැම විටම ලබා දෙනවා. විභාග තියෙනවා. ඒ වගේ.

දැනට ජාලකරණ රැකියාවට කීපදෙනෙක් ඉල්ලුම්කරලා තියෙන්නේ. බෙසික් එක 20ක් වගේ. ඒ ගැන මම යාවත්කාලීනයක් කරන්නම්.

ඊට අමතරව කොල් සෙන්ටර් රැකියා (Call center) තියෙනවා. Male/female. 20000 බේසික් එක. ඉංග්‍රීසි තමයි ප්‍රධාන ම අවශ්‍යතාවය. ඩොකොමෝ. Perfect English. කතාකරන ඉංග්‍රීසි. ඒවගේම මේක හදිස්සියි (top urgent). අද හෝ හෙටින් මේකේ වෙකන්සි ඉවරයි. මට ඉල්ලුම් කරන අයව ඉන්ටවීව් කරන්න වෙනවා. ඒකනිසා ඉක්මනට. මේකේ මට මතක නැහැ ඔප්ෂන්ස් දැන්. මට මෙසේජ් කරන්න ඔයාලට පහසුකමක් තියෙනවා ද දන්නේ නෑ. ඊමේල් එක දාන්න බෑ මගේ අකවුන්ට් එක ටර්මිනෙට් කලොත් තව එකක්. If you wish to Skype (vega2011vega)
 
Last edited:

Lasitha2005d

Member
Apr 30, 2007
32
2
0
Houston/Colombo
Esoft Vacancies

This is a high stake job guys, so, must be qualified:

Seeking an exceptional Front End Developer to join Esoft team. Leading candidates for the Front End Developer position will have a knack for performing coding, testing, documentation and implementation of web application including cross-browser compatibility and the accessibility.

Responsibilities:

This person will work interactively with Senior Developers, Managers to create web application. The ideal candidate will be self-motivated, organized and able to independently identify and implement needed improvements.

Necessary Skills & Proficiency:

  1. 1 to 3 years of front end development experience
  2. Responsive/Adaptive Web Development
  3. HTML
  4. CSS
  5. JavaScript Experience working in an Angular JS development is an added Advantage. Thorough understanding of web standards and semantics Thorough understanding of multi-platform/multi-browser compatibility Demonstrated attention to the tiniest of details Please send your CV directly to our HR Department.

Email : [email protected]
[ Subject: Front End Developer ]

Please inform me before or after reply so that I may be able to recommend.

Thank you!
 
Last edited:

Lasitha2005d

Member
Apr 30, 2007
32
2
0
Houston/Colombo
Esoft ජොබ් එකට යන අය ට. වෝක් ඉන් යන්න පුළුවනි. මට ඉන්බොක්ස් කරන්න. යද්දී කරපු ෆ්රන්ට් එන්ඩ් ඒවා අරගෙන යන්න ඕන. ප්‍රොජෙක්ට්ස්. එකක්වත්.