ටවර් වදින්න බොන්න නම් කඩුවෙල මචන් එක තමා කුකුලෝහ්. තණකොල ගලවන් යන්නේ. උන් කසියා කලවම් කරලද මන්දා වදිනවා දොඹෙන් යන්න. කඩුවෙල මචන් එකේ බිව්වොත්, වාහනේ ගෙදරට යන පාර දන්න නිසා යනව මිසක්...... නැත්නම් ගෙදර ගිහින් සුම්මා.....!! :rofl: :lol:
වතුර වගේ......!!
------ Post added on 1669377943