වාව් නියමයි :love:
චුටි දෙයක් එක්කහු කරන්න්ම් මාත් හරියටම දන්නෙ නෑ දෙන්න කෙනෙක් ඉන්නනම් තව details ඇතුව කියන්න
Natural Selection කියන්නෙත් මේකට නේද. නොනැසී ඉන්න කාලයත් සමග ගතිලක්ශන වෙනස් වෙන එක.
ෆන් දේ, මන් අහල තියෙන විදිහට, ඔය natural selection සීන් එක මුලින් හොයාගද්දි ආගම් වල සෙට් එක හෙනට...