> ආයේ ආයේ නොම ඉවසන්!!!
පෙට්‍රල් ලබා ගැනීම සදහා රට පුරා ශ්‍රී ලාංකික ජනතාව ප්‍රථම වරට
බෝතල් රැගෙන පෝලිමේ සිටින අතර,
අලෙවිකරණයේ විශිෂ්ටත්වය විදහාපාමින් ඇතමුන් ඉන්ධන පිරවුම්හල් අසල හිස් බෝතල්
ව්‍යාපාර ආරම්භ කර ඇත, අයිස් ක්‍රීම් වෑන්, බැලුම් බෝල කරුවන්,
වඩේ වෙළෙන්දන් සුලබ වේ.
ආයේ ආයේ නොම...