1. urajdrlk

    මොබිටෙල් 10GB දීමනාව නැවතත්. දැන්මම මේ QR code එක ස්කෑන් කර මේ අවස්ථාවට හිමිකම් කියන්න 🙏

    ඩයලොග් වලින් ට්‍රයි කරන්න. එපා වෙනව මුන්ගේ ඇප් නම්..... ස්ලෝ....!!
  2. urajdrlk

    මොබිටෙල් 10GB දීමනාව නැවතත්. දැන්මම මේ QR code එක ස්කෑන් කර මේ අවස්ථාවට හිමිකම් කියන්න 🙏

    :shocked: අඩෝ නෝ.... ගිගා 100 ක් ආවා......!! :love: ඇප් එකේ දකුණු කෙලවරේ ඉරි තුන ටච් කරන්න. එතන යටම තියෙනවා..... !! ------ Post added on 1668776888
  3. urajdrlk

    උබල use කරන Power Bank Model එක

    Redmi 20000mAh
  4. urajdrlk

    Anuradhapura yanna route help

    දුර වැඩි නේද? මගෙත් ආසාවක් තියෙනව වෙලාවක ඔහෙන් යන්නත්.....!! :yes:
  5. urajdrlk

    Anuradhapura yanna route help

    වාරියපොල අබන්පොල ගල්ගමුව පැත්තෙන් තමා මාත් යන්නේ.... සුපිරි පාර ඈ..... හැබැයි කොච්චි පොලොස් ඉන්නවා ඈ අඩියක් ගානේ...... ආ බොරු පොලිස් බෝඩ් ත් තියෙනවා.....!! :rofl: :lol: කළුගමුව හන්දියෙන් වමට හැරෙව්වට පස්සේ, වාරියපොලට වෙනකම් පාරේ හිටි ගමන් තැන් වල බෝක්කු එහෙම කඩල තියෙනවා. (එකක් හෝ දෙකක්) අන්න...
  6. urajdrlk

    Airtel Freedom 749 වගේ වෙන නෙට්වර්ක් වල පැකේජ් තියෙනවද?

    මේක ලංකාව බං. මම කාලයක් හච් එකක් පාවිච්චි කරා. කස්ටමර්ලට නම්බර් එක දුන්නහම, මේ මොකක්ද නම්බර් එක කියල අහන සීන් තිබ්බේ. හැබැයි ඒ නම් හච් ආව කාලේ. මම වාහන දෙකකට හච් සිම් දෙකක් සෙට් කරා GPS වලට. සුපිරියට වැඩ හැබැයි. දුර යැව්ව හැම දිහාවකදිම වැඩ කරා. දැන් කවරේජ් වැඩි කරල වගේ.....!! :love:
  7. urajdrlk

    Ubalage paththe Gas thiyanawada?

    මෙහේ කඩුවෙල නම් තියෙනෝ
  8. urajdrlk

    Airtel Freedom 749 වගේ වෙන නෙට්වර්ක් වල පැකේජ් තියෙනවද?

    SIM නම් ඉතින් ඕන වෙලාවක ගන්න පුලුවන් නේ.....!!
  9. urajdrlk

    Airtel Freedom 749 වගේ වෙන නෙට්වර්ක් වල පැකේජ් තියෙනවද?

    ඒ කාලෙ ඉදන්ම 077 3 හරි 077 7 ඒවට තමා මිනිස්සු කැමති. ආයේ ඉතින් 071 4 ඒවා
  10. urajdrlk

    Airtel Freedom 749 වගේ වෙන නෙට්වර්ක් වල පැකේජ් තියෙනවද?

    :yes: එයාටෙල් / හච් නම්බර් තියෙන උනුත් කීයෙන් කී දෙනාද දන්න උන් ඉන්නේ..... අනික එයාටෙල් හච් නම්බර් එකක් තියෙන්නෙ කිව්වහම, නම්බර් එක ඉල්ලගන්න එකා නිකන් බලන්නෙත් මොකක්ද එකෙක් දිහා බලනව වගේ.....!! :rofl::lol:
  11. urajdrlk

    හොද tyre inflator එකක් - Daraz

    මෙන්න මේක සුපිරි.
  12. urajdrlk

    Questions Tyre දෙක තව දුවන්නද? මාරු කරන්නද

    දිරල වගේ ටයර් දෙක.....!!
  13. urajdrlk

    pinwathek QR code ekak dennako

    ඩීසල් නම් දෙන්නම් ඕන තරම්. පෙට්‍රල් නම් නෑ......!!
  14. urajdrlk

    Airtel Freedom 749 වගේ වෙන නෙට්වර්ක් වල පැකේජ් තියෙනවද?

    :yes: :yes: ඕක තමා මම පාවිච්චි කරන්නේ සෙකන්ඩරි විදිහට. පට්ට ලාභයි.
  15. urajdrlk

    Airtel Freedom 749 වගේ වෙන නෙට්වර්ක් වල පැකේජ් තියෙනවද?

    ඔතන අවුල අපි සෙකන්ඩරි කියල පාවිච්චි කරත්, ඒකෙනුත් කෝල් ගැනෙනවනෙ බං. ඊට පස්සේ ඉබේම කන්ටැක්ට් එකත් අප්ඩේට් කරගන්නව ඒ නම්බර් එකත්. ඊට පස්සේ ඉතින් ලෙඩක් නෙ :baffled:
  16. urajdrlk

    Airtel Freedom 749 වගේ වෙන නෙට්වර්ක් වල පැකේජ් තියෙනවද?

    ඔව් මෙතන ගිගා 5 ශේප් වෙන්නේ මම නිතරම වයි ෆයි සෝන් එකක ඉන්න නිසා. නැත්නම් හැරෙන්නත් මදි ගිගා 5ක් මට. :lol: එයාටෙල් එක ලාබයි ඕකුන් ඕක පෝස්ට් පේඩ් දෙනව නම්, නැතුව අපි ප්‍රී පේඩ් අරගෙන, අපි ඕකෙන් කෝල් එහෙමත් ගත්තට පස්සේ, කන්ටැක්ට් ටික ඉබේම ඔය නම්බර් සේව් කරන් ඕවට ගන්නව නෙ. ඊට පස්සේ නම්බර් එක...
  17. urajdrlk

    Airtel Freedom 749 වගේ වෙන නෙට්වර්ක් වල පැකේජ් තියෙනවද?

    ඩයලොග් බ්ලාස්ටර් එක තිබ්බේ 2001 ඉදන්. ඒක පැකේජ් එක මාරු කරා එනි නෙට්වර්ක් 1000 සහ ඩයලොග් 1000 එනි නෙට්‍වර්ක් මැසේජ් 1000 සහ ගිගාබයිට් දෙකේ එකට. උන් කට්ට කමට ඒ පැකේජ් එක දැන් උන්ගේ වෙබ් එකේ පෙන්වන්නෙ නෑ. මයි ඩයලොග් ඇප් එකෙන් පුලුවන් මාරු වෙන්න. :yes: ඩයලොග් නම්බර් එකට සමානව ගත්ත මොබිටෙල්...
  18. urajdrlk

    දරුවන්ගේ හදවත් සිදුරු වලට සිංහල බෙහෙත්

    ඔය සිදුරු ඉබේම වැහෙනවා. කලබල වෙන්න එපා. සිදුරු කතාවක් කිව්ව ඩොක්ට කවුද?

    No contents