1. A

    මම EK මෙම්බර් කෙනෙක් මට උදවුවක් ඹ්න mama EK member kenek udawwak ona සෙ&#348

    ow ayye mn poddak hoyala beluwa hoda doctor kenek eth hariyata kenek hamu une neha :( dr harishchandra hoda neha kiyala samaharu kiyanawa balamu neda
  2. A

    හිනා වෙමුද????

    2/5/9/16 ඒ සීන් ටික මරු
  3. A

    මම EK මෙම්බර් කෙනෙක් මට උදවුවක් ඹ්න mama EK member kenek udawwak ona සෙ&#348

    ඔයා මන් වෙනුවෙන් ගෙඩක් ටයිප් කරල මහන්සිවෙල ගොඩක් ස්තුතියි යාලුවේ
  4. A

    කාල ඩිංගක් නිදා ගන්න අයට

    ස්තුතියි
  5. A

    මම EK මෙම්බර් කෙනෙක් මට උදවුවක් ඹ්න mama EK member kenek udawwak ona සෙ&#348

    එක පාරයි උනේ බන් මට මේක හදාගන්න පුලුවන්වේවි මගේ කායික කිසිම අවුලක් නැහැ
  6. A

    මම EK මෙම්බර් කෙනෙක් මට උදවුවක් ඹ්න mama EK member kenek udawwak ona සෙ&#348

    තැන්ක්ස් මචං උබ කිවුව දේ අදම ට්‍රයි කරනව මට හෙන ෆිටි බන් තැන්ක්ස්
  7. A

    මම EK මෙම්බර් කෙනෙක් මට උදවුවක් ඹ්න mama EK member kenek udawwak ona සෙ&#348

    නෑ බන් මේ අයිය 18දී හමු වුනේ අහම්බෙන් ඉටපස්සේ එයා දැක්කෙත් නැහැ meter read කරන්න ගෙදරට ආපු එකේ උ එදා ඉදං තමයි මම මෙහෙම කියා මට දැනුනේ
  8. A

    මම EK මෙම්බර් කෙනෙක් මට උදවුවක් ඹ්න mama EK member kenek udawwak ona සෙ&#348

    තැන්ක්ස් මචං ඒත් මට ඒ කෙල්ලට හැගිමක් අාවෙ නැත්තං ඒ කෙල්ලගේ ජිවිතේ අදුරේ මට වෙන කායික අවුලක් නැහැ මට මේකි ගැන දුකයි අපි මැරි කරල ඒකිට දුකක් දෙන්න උනොත් ඒක මට පවක් බන්
  9. A

    මම EK මෙම්බර් කෙනෙක් මට උදවුවක් ඹ්න mama EK member kenek udawwak ona සෙ&#348

    අනේ මන්ද බන් ඒ කේස් එක වෙනකම් මට මෙහෙම අවුලක් ඇතිවෙයි කියා හිතුන් නැහැ ඒ අයිය තමයි මම අමාරුවේ දැම්මේ
  10. A

    මම EK මෙම්බර් කෙනෙක් මට උදවුවක් ඹ්න mama EK member kenek udawwak ona සෙ&#348

    තාම ගර්ල් එක්ක ඉන්න අවස්තාවක් ලැබුන් නැහැ ඒකට මන් බයයි බයි ඒවෙලාවට මන් අමාරුවේ වැටේවි
  11. A

    මම EK මෙම්බර් කෙනෙක් මට උදවුවක් ඹ්න mama EK member kenek udawwak ona සෙ&#348

    අනේ නැ බන් මන් පොඩි කාලෙ ඉදල කෙල්ලෙක් දිහා බලන්නේවත් නැහැ ඹහේ ඉන්නං වාලෙ හිටියේ
  12. A

    මම EK මෙම්බර් කෙනෙක් මට උදවුවක් ඹ්න mama EK member kenek udawwak ona සෙ&#348

    උදවුවක් කරන්න කැමති අය PM එකක් දාන්න ඒ මාව විහිලුවකට ගන්න එපා මට ගෙදරින් කනක් ඇහිල ඉන්න නැහැ මේ මැරේජ් එක කරන කම් ඒ කෙල්ලටත් මගෙන් තොර ලොවක් නැහැ මෙච්චර කාලයක් ග්ර්කෙනෙක් එක්ක යාලු උනේ තැති කමට තමා හැමෝම මට කැමති ඒත් හෙතුව දන්නේ මම විතරයි
  13. A

    මම EK මෙම්බර් කෙනෙක් මට උදවුවක් ඹ්න mama EK member kenek udawwak ona සෙ&#348

    මම EK මෙම්බර් කෙනෙක් මට උදවුවක් ඹ්න mama EK member kenek udawwak ona සෙ&#348 මට අවුරුදු 24 වෙනව. ඒත් මොන හේතුවකටද මන්නද මම සමලිංගිකයෙක් වෙලා මට මන් ගැනම දුකයි. මට ගර්ල්ස්ල ගැන හැගිමක් ඇත්තේම නෑ මට 18 දි විතර අයියකෙනෙක් මාව අල්ලන් සෙල්ලමක් දැම්ම මගේ ජිවිතේටම එච්චරයි මම කිසිදෙයක් මේ වෙනකම් ගනන්...

    No contents