May deela thiyenne umbata uththara....
Originally Posted by Malinga View Post
1. පළමුවෙනි කාරණය තමයි ඒ අයට ඇතිවන මානසික සිත් තැවුල, පීඩාව.
2. සීමිත පිරිසකට පමණක් නැරඹිය හැකිව තිබූ දෙයක් ලෝකයට ම විවෘත වීමෙන් ඒ අයගේ පෞද්ගලිකත්වයට දැඩිසේ හානි පැමිණිය හැකියි.
3. මේ වගේ දේකදි අනිකුත් අයගෙන්...