caffeine pills ගන්න තැනක් දන්නවද බං කොලඹ කොහේ හරි?
Union chemists එකෙයි spc එකෙයි බැලුව. උන් ලග නෑලු.
අනිත් එක තමයි, ෆාමසි කාරය අපේ දිහා බලන්නෙ නිකන් කුඩු කාරයෙක් දිහා බලන්නව වගේ. prescription එකක් අරන් එන්නලු.:angry: ලෝකෙ කොහෙද බං caffeine වලට prescription දෙන්නෙ. :D මුන් දන්න caffeine. මට ඌට...