මට තියෙන්නෙ Sri Lankan විදියට හදපු PayPal එකක්. මේකෙන් මම Spain ඉන්න එකෙක්ට friends and family option එකෙන් $3.91 send කරන කොට $3.91 fee එකක් add වෙනව. මොකද බන් මෙහෙම වෙන්නෙ? වෙන රටවල උන්ට යවනකොටත් මෙහෙමයි. මේ අවුරුද්දෙ මුල යවපු සල්ලි වලට නම් $0.40 වගේ පොඩි ගානක් තමයි ෆී විදියට එකතු වුනේ.


