නාමල් ආ විට රැඳවියෝ බිමට බසිති
2014 ජනවාරි 06 11:45 a.m
Bogambaraඉකුත් සිකුරාදා ඇරඹි උපවාසය නතර කරමින් බන්ධනාගාර රැදවියෝ බෝගම්බර වහළයෙන් බිමට බැස තිබේ. හිරගෙදර වහළට නැඟ සිටිනා සිරකරුවන් බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් එහි ගිය අතර ඔවුන් සමග සාකච්ඡා...