ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලට සිංහල අකුරු දැමීම
සැකකිය යුතු කරුනු :
1. මෙහෙයුම් පද්ධතිය Android 2.2 හෝ පසු එකක් වීම (2.3 )
2. මෙහෙයුම් පද්ධතිය ROOT කර තිබීම
3. font file ටික දැමීමට පෙර /system/fonts/ හි ඇති font ටික බැකප් කරගත යුතුය.
අවශ්‍ය ද්‍රව්‍ය:
1. සිංහල යුනිකෝඩ් අකුරු සහිත ෆොන්ට් ෆයිල් ටික...